13.7 C
London
Friday, June 9, 2023

පුද්ගලයින් තිදෙනෙකු DNA සහිත දරු උපතක් එක්සත් රාජධානියෙන්

පළමු වරට එක්සත් රාජධානියේ දී පුද්ගලයින් තිදෙනෙකුගේ DNA උපයෝගී කරගනිමින් දරුවෙකුට උපත ලබාදී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම දරු උපත සඳහා DNAවලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ දරුවාගේ මව්පියන්ගෙන් වන අතර 0.1%ක් පමණ තෙවන පරිත්‍යාගශීලී කාන්තාවගෙන් ලබාගෙන ඇති බවයි.

“mitochondrial disorder” නම් භයානක රෝගයන්ගෙන් යුක්තව දරුවන් ඉපදීම වැළැක්වීම මෙම ක්‍රමවේදයේ අරමුණ බව වාර්තා වෙයි. මයිටොකොන්ඩ්‍රියා යනු ශරීරයේ සෑම සෛලයකම පාහේ ඇති කුඩා මැදිරි වන අතර ඒවා මගින් ආහාර, ශක්තිය බවට පරිවර්තනය කිරීම සිදු කරනවා.

කෙසේවෙතත් දෝෂ සහිත මයිටොකොන්ඩ්‍රියා හේතුවෙන් සිරුරට ශක්තිය ලබාදීම අපොහොසත් කරවන අතර එමගින් මොළයට හානිවීම, මාංශ පේෂි ක්ෂයවීම, හෘදයාබාධ හා අන්ධභාවයට හේතුවීමෙන් දරුවන් මියයෑමට හේතු වෙයි.

මයිටොකොන්ඩ්‍රියා රෝග සුව කළ නොහැකි අතර උපතින් දින කිහිපයක් තුළ හෝ පැය කිහිපයක් ඇතුළත මාරාන්තික විය හැකි අතර එය සම්ප්‍රේෂණය වන්නේ මවගෙන් පමණි.

මෙම පරිත්‍යාගශීලි DNA ඵලදායි මයිටොකොන්ඩ්‍රියා සෑදීම සඳහා පමණක් අදාළ වන අතර, එය පෙනුම වැනි ලක්ෂණවලට බලපෑමක් සිදුනොකරන බැවින් තෙවන පාර්ශවය “මව්පියෙකු” බවට පත්වීමක් සිදුනොවන බව වාර්තා වෙයි.

Latest

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ...

හරක් කටාගේ පෙත්සමකට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න...

Don't miss

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත්...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්...

අනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට මාර්ග...

වසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

2018 වසරේ සිට වසර 05ක කාලය තුළ සුළු හා...

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝහල්ගත කරයි

අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උදරයේ ශල්‍යකර්මයක් සඳහායි උන්වහන්සේ මෙලෙස රෝහල්ගත කර ඇත්තේ. ඒ අනුව උන්වහන්සේට දින කිහිපයක් නේවාසික...

මෙරට කාන්තාවකට එංගලන්තයේ විනිසුරු තනතුරක්

ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු තනතුරක් හිමිව තිබේ. 34 හැවිරිදි වියේ පසුවන අයේෂා නමැති තරුණියකටයි මෙලෙස විනිසුරු පදවියක් ලබාදී ඇත්තේ. ඇය ඉතිහාස පොතට එක්වන්නේ එංගලන්තයේ...

යුක්රේනයේ වේල්ලක් පු+පුරා යයි

යුක්රේනයේ නෝවා කශ්කෝවාහි පිහිටි ප්‍රධාන වේල්ල පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ගම්මාන 80ක් පමණ ජලයෙන් යටවී ඇති අතර දහස් ගණනක්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here