11.3 C
London
Tuesday, May 30, 2023

විදෙස් රැකියා ජාවාරම ඉහළට

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ වංචා සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි 1,150කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත්යාපා මහතා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

2021 වර්ෂයේ අපිට ලැබෙන්නේ, 552ක් වගේ පැමිණිලි සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා වංචා සහගතව මුදල් අයකර ගත්තා කියලා. මේක 2022 වසර වෙනකොට 1,337 දක්වා වර්ධනය වෙලා තියෙනවා. අවාසනාවකට මෙය කියන්න කනගාටුයි මේ අවුරුද්දේ මාස 5 ඇතුළත 1,156 දක්වා පැමිණි සංඛ්‍යාවක් කාර්යාංශයට ලැබිලා තියෙනවා. මේ සංඛ්‍යා දත්ත විශ්ලේෂණය තුළම අපිට යම් අදහසක් ගන්න පුළුවන් ඉතා සීඝ්‍ර ලෙස ජනතාව මුලාකරමින් සිටිනවා. ජනතාව මුලා කරමින් විදේශ රැකියා පෙන්වමින් අයතා අයුරින් නැත්නම් නීතිවිරෝධීව වංචා සහගතව මේ මුදල් ලබාගැනීමේ ක්‍රමවේදයකට යම් යම් සංවිධානාත්මක පුද්ගලයින් ක්‍රියාකරනවා.

Latest

චීනයේ විදේශ කටයුතු උප ඇමති මෙරටට

චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොංග් ප්‍රමුඛ චීන...

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප...

විදේශ ගමන් බලපත්‍රය දින 03න් නිවසටම

විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී...

ශ්‍රී ලංකාව – මැලේසියාව සමග තිබූ ගිවිසුමක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික...

Don't miss

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

චීනයේ විදේශ කටයුතු උප ඇමති මෙරටට

චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොංග් ප්‍රමුඛ චීන විදේශ අමාත්‍යාංශ දූත පිරිසක් ඊයේ (29) සවස මෙරටට පැමිණ තිබේ. මෙම දූත පිරිස ජුනි 01දා දක්වා...

විදේශ ගමන් බලපත්‍රය දින 03න් නිවසටම

විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසනවා. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට...

ශ්‍රී ලංකාව – මැලේසියාව සමග තිබූ ගිවිසුමක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here