19.3 C
London
Monday, October 2, 2023

Jailer චිත්‍රපටයට අධිකරණ නියෝගයක්

Jailer සිනමාපටයට එරෙහිව විශේෂ අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරු තරුව රජිනිකාන්ත් රංගනයෙන් එක්වන නවතම Jailer සිනමා නිර්මාණය පිළිබඳව මේ වනවිට ආදායම් වාර්තා තබා ඇති චිත්‍රපටයක් වන අතර එහි රූප රාමු කිහිපයක පෙනී සිටින කොන්ත්‍රාත් ගෙන මිනිසුන් ඝාතනය කරන අයෙකු IPL ක්‍රිකට් කණ්ඩායමක් වන RCB ජර්සියකින් සැරසී සිටීම හේතුවෙනුයි මෙම අධිකරණ නියෝගය ලබා දී ඇත්තේ.

එයට එරෙහිව චිත්‍රපට නිෂ්පාදන සමාගමට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව ලබාදෙමින් එම රූපරාමු සකස්කරන ලෙස අධිකරණය නියෝග කර ඇති අතර අදාළ රූපරාමු ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් සංස්කරණය කිරීමට එම චිත්‍රපට සමාගම එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සැප්තැම්බර් මස 01 වැනිදා සිට මෙලෙස සකස්කරන ලද Jailer චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

හැරී පොටර්හි ඩම්බල්ඩෝර් දිවිසැරිය නිම කරයි

හැරී පොටර් චිත්‍රපටයේ මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පෙවූ ශ්‍රීමත් මයිකල් ගැම්බන් අභාවප්‍රාප්ත වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජීවිතක්ෂයට පත් වන විට ඔහු 82...

දමිළ නළු විජේ ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගනියි

ජනප්‍රිය දමිළ නළුවෙකු සහ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන විජේ ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගෙන ඇති බව වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ...

දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙක් හදිසියේම ජීවිතක්ෂයට

දමිළ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන ජී.මාරිමුතු හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අද (08) පෙරවරුවේ මෙලෙස...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here