― political ―

රටට අවශ්‍ය දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්

අප රටේ දුප්පත්කම මේ වනවිට මහා පරිමාණයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක කාටවත් ඒ සඳහා විසඳුමක් නොමැති බවත් එදා දුප්පත්කම තුරන් කරන්න ජනසවිය වැදගත් වූ...
HomeNewsBusinessරත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

ඊයේ (31) දිනයට සාපේක්ෂව අද (01) දිනයේදී රත්තරන් මිල තරමක පහළ ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 175,550ක් ලෙසත්
කැරට් 22 රන් පවුමක් රුපියල් 161,000ක් ලෙසත් මිල දැක්වේ.