― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeNewsIOC ඉන්ධන මිලත් ඉහළට

IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමත් (LIOC) ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව IOC ඉන්ධන මිලත් ලංකා ඛනිජතෙල් සංස්ථාවේ මිලටම අලෙවි කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 361 කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 417 කට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 341 කට සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 359 කට අලෙවි කරනු ලබන බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.