― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsවිෂ ශරීරගත වීම්වලින් වසරකට පුද්ගලයින් 80,000ක් පමණ රෝහලට

විෂ ශරීරගත වීම්වලින් වසරකට පුද්ගලයින් 80,000ක් පමණ රෝහලට

විවිධ විෂ ශරීරගත වීම් හේතුවෙන් වසරකට පුද්ගලයින් 80,000 ක් පමණ මෙරට රෝහල්වලට ඇතුළත් කෙරෙන බව ජාතික විෂ තොරතුරු
මධ්‍යස්ථානය පවසනවා.

විවිධ විෂ ශරීරගත වීම්වල වැඩි අවදානමකට ලක්ව ඇති දරුවන් ඉන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බවයි එහි ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රවී ජයවධර්න ප්‍රකාශ කළේ.