19.3 C
London
Monday, October 2, 2023

ඉන්දියාවේ අපරාජිත වාර්තාව බංග්ලාදේශය බිඳ දමයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගය ලකුණු 6කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

ලකුණු 266ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගගත හැකිවූයේ ලකුණු 259ක් පමණි.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

කෝලිට දෙවැනි පුහුණු තරගය මගහැරෙයි

එක්දින ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි පුහුණු තරගය ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිට අහිමි වී යා හැකි බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා. දෙරට අතර පැවැත්වෙන...

මෙරට ක්‍රිකට් සංවර්ධනයට ඇමතිගෙන් කමිටුවක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහ ජාතික ක්‍රිකට් කවුන්සිල අධීක්ෂණය, සන්නිවේදනය සහ සම්බන්ධීකරණයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින්...

පුහුණු තරගයේ ජය බංග්ලාදේශයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග පැවැති පුහුණු තරගය බංග්ලාදේශය කඩුලු 7කින් අද (29) ජය ගෙන තිබේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here