― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeNewsතමාට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන උද්දිකගෙන් ප්‍රකාශයක්

තමාට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන උද්දිකගෙන් ප්‍රකාශයක්

තමා ඉලක්ක කර පෙරේදා (17) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පළමුවරට අදහස් දක්වා සිටියා.

ඒ අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකරන බවයි.

එමෙන්ම සිද්ධියෙන් පසු තමා පිළිබඳව සොයා බැලීමට කටයුතු කළ සියලු දෙනාට තමන් ස්තූතිය පළකරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.