― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeNewsවැඩි මිලට සහල් විකිණූ වෙළෙන්දන්ට වැඩ වරදී

වැඩි මිලට සහල් විකිණූ වෙළෙන්දන්ට වැඩ වරදී

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳසැල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීමක් ආරම්භ කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදී වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ කීරි සම්බා සහල් සහ කැකුළු සහල් තොගයක් සොයාගත් බවයි ඔවුන් පවසන්නේ.

එහිදී අනාවරණය වී ඇත්තේ වෙළඳසැල් හිමියන් විසින් පාරිභෝගිකයන්ට පවතින මිලට වඩා ඉහළ අගයකට සහල් අලෙවි කර ඇති බවයි.