30 C
Colombo
Friday, December 8, 2023

බොරතෙල් මිල පහළ යන ලකුණු

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් මතුවන අවිනිශ්චිත බව හේතුවෙනුයි මෙලෙස බොරතෙල් මිල පහළ ගොස් ඇත්තේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 89 දක්වා සියයට 1.2 කින් පහත වැටී තිබේ.

WTI බොරතෙල් බැරලයක් ඩොලර් 84 ට වෙළඳාම් කිරීම සඳහා සියයට 1.3 කින් පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest

කුඩාඔයදී ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට

කුඩාඔය පොලිසිය විසින් පතන යාය - ඌව කුඩාඔය ප්‍රදේශයේ...

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ...

නිර්වින්දනයෙන් පසු දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් සත්වයෙක් ජීවිතක්ෂයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්වයින් දෙදෙනාගෙන් එක් සතෙකු...

දහස් ගණන් පලස්තීනුවන් ජීවිත බේරා ගැනීම සඳහා රෆා දේශසීමාවට

ගාසා තීරයේ තැනින් තැන ඇති වන දරුණු සටන්වලින් බේරීම...

Don't miss

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

ගුරු වැටුප් විෂමතාවය විසඳන්න මුදල් නැහැ – සුසිල්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මූලික අවශ්‍යතා සඳහා මුදල් වෙන් කළ පසු...

කුඩාඔයදී ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට

කුඩාඔය පොලිසිය විසින් පතන යාය - ඌව කුඩාඔය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී බලපත්‍රයක් නොමැතිව විදේශීය රටක නිෂ්පාදිත තුවක්කුවක් සහ උණ්ඩ 10ක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව...

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ පාතාල නායක 'අංගොඩ ලොක්කාගේ' බිරිඳ...

නිර්වින්දනයෙන් පසු දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් සත්වයෙක් ජීවිතක්ෂයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්වයින් දෙදෙනාගෙන් එක් සතෙකු ඊයේ (07) පස්වරුවේ මිය ගොස් තිබෙනවා. එම සත්වයාගේ පාදයක ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here