30 C
Colombo
Friday, December 8, 2023

ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන සුබ ආරංචියක්

මේ වනවිට ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනාට රෆා දේශසීමා පිවිසුම හරහා ඊජිප්පතුවට ඇතුළුවීමට අවසර හිමිව ඇති බව වාර්තා වනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා අද (02) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

එහිදී ඔහු සඳහන් කළේ තානාපති කාර්යාලය මඟින් ඒ බව දැනුම් දී ඇති බවත්, අද (02) දහවල් 12.00 පමණ වනවිට මෙම පිරිසෙන් 15 දෙනෙක් ඊජිප්තුවට ඇතුළුවීමට නියමිත බවත්ය.

මේ අතර හමාස් ප්‍රහාරවලින් පසු අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා හමාස් ග්‍රහණයට පත්ව ඇතැයි තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මේ අතර සති 03කට වැඩි කාලයකින් පසු පළමු වතාවට ඊජිප්තුව රෆා දේශසීමා මාර්ගය සිවිල් වැසියන්ට විවෘත වීමත් සමඟ 400 කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටව තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ තුවාල ලැබූ ගාසා වැසියන් 76 දෙනෙකු ගසා තීරණයෙන් මෙලෙස පිටව ගොස් ඇති බවයි වාර්තා විදෙස් මාධ්‍ය අද (02) උදෑසන වන විට වාර්තා කර තිබුණේ.

Latest

පිළිකා රෝගීන්ගේ මුදල් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට

රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට හොර රහසේ ඇතුළු වී...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

කුඩාඔයදී ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට

කුඩාඔය පොලිසිය විසින් පතන යාය - ඌව කුඩාඔය ප්‍රදේශයේ...

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ...

Don't miss

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

පිළිකා රෝගීන්ගේ මුදල් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට

රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට හොර රහසේ ඇතුළු වී ඉන් රුපියල් ලක්ෂ 50ක මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධ පුවතක් මෙරට ජාතික පුවත්පතක් අද (08) දින...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ මත්තේගොඩ...

කුඩාඔයදී ගිනි අවියක් සමඟ අයෙකු අත්අඩංගුවට

කුඩාඔය පොලිසිය විසින් පතන යාය - ඌව කුඩාඔය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී බලපත්‍රයක් නොමැතිව විදේශීය රටක නිෂ්පාදිත තුවක්කුවක් සහ උණ්ඩ 10ක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here