ඒ කාලේ තෙල් මිල රුපියල් 10කින් 15කින් වැඩි වුණාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැදපු පරණ බයිසිකලේ කොහේදැයි අසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා අසා සිටියේ දැන් සැපද කියා අහන්නේ නැත්තේ ඇයි යන්නයි.
“එයාලා දැන් නිකන් හැසිරෙන්නෙ අලුත ඉඅදුණු බබ්බු වගේ“