― political ―

රටට අවශ්‍ය දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්

අප රටේ දුප්පත්කම මේ වනවිට මහා පරිමාණයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක කාටවත් ඒ සඳහා විසඳුමක් නොමැති බවත් එදා දුප්පත්කම තුරන් කරන්න ජනසවිය වැදගත් වූ...
HomeNewsBusinessරත්තරන් ගණන් උස්සයි

රත්තරන් ගණන් උස්සයි

ඊයේ (02) දිනයට සාපේක්ෂව අද (03) දිනයේදී රත්තරන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 184,800ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 169,400ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 161,700ක් ලෙස මිල සටහන් වෙයි.