29 C
Colombo
Saturday, December 9, 2023

ගාසා හි ගැටුම්වලින් මිය ගිය දරුවන් ගණන 4,324 දක්වා ඉහළට

මේ වන විට ගාසා තිරයේ හදවත බඳු ගාසා නගරයේ පාලනය තම භට පිරිස් විසින් නතු කරගෙන සිටින බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කළේ ය.

එමෙන්ම මේ වන විට ගාසාවේ යුද ගැටුම් තීව්‍ර ස්භාවයක් ගෙන ඇත්තේ ඊශ්‍රායල හමුදා සිදුකරන ගොඩ බිම් ප්‍රහාර දැඩි කිරීම හේතුවෙන් ය.

ගැටුම් ආරම්භ වූ පසුගිය 07 වැනිදා සිට මේ දක්වා ගාසා තීරයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 10,569 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ඔවුහූ අවධාරණය කරති.

ඉන් 4324ක් කුඩා දරුවන් වන අතර ගාසා තීරයේ දිනකට ළමුන් 160ක් මිය යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය.

Latest

පස් කණ්ඩියට යටවූ පිරිස බේරාගන්නා මෙහෙයුම

#karapitiya #hospital #sad #news #dasatha #thidasa #madyawediya #lk #srilanka...

ලංකාවේ උසම මඤ්ඤොක්කා ගහ බදුල්ලෙන් හමුවෙයි

#badulla #tree #worldrecord #news #haliela #voice #dasatha #madyawediya #srilanka...

කංචන සහ විමල් සැරටම අමතගනී

#vimal #kanchana #parliament #news #light #madyawediya #dasatha #thidasa #srilanka...

Don't miss

මාධ්‍යවේදීන්ට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න

මිනිසෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

සජීවි විකාශයේදී මැද ඇඟිල්ල පෙන්වූ නිවේදිකාව සමාව ඉල්ලයි

පසුගියදා (07) BBC ප්‍රවෘත්ති නිවේදිකාවක් සජීවී විකාශයේදී මැද ඇඟිල්ල පෙන්වීමේ සිද්ධියට සමාව ඉල්ලා තිබෙනවා. බ්‍රිතාන්‍ය BBC ජාලයේ ප්‍රධාන නිවේදිකාව වන මේරියම් මොෂිරි පැවසුවේ විකාශනය වන...

දහස් ගණන් පලස්තීනුවන් ජීවිත බේරා ගැනීම සඳහා රෆා දේශසීමාවට

ගාසා තීරයේ තැනින් තැන ඇති වන දරුණු සටන්වලින් බේරීම සඳහා දස දහස් ගණන් පලස්තීනුවන් රෆා දේශසීමාව වෙත පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා...

ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ 'Shair Bagh' (සිංහ උද්‍යානය) නම් ප්‍රාදේශීය සත්වෝද්‍යානයේ කොටි කූඩුවේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ විකෘති වී ගිය මළ සිරුරක් හමුවී තිබෙනවා. ප්‍රාන්තයේ වනජීවී දෙපාර්තමේන්තු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here