― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsමරදාන අවට දැඩි රථවාහන තදබදයක්

මරදාන අවට දැඩි රථවාහන තදබදයක්

මරදාන ඩීන්ස් පාර සහ ඒ ආශ්‍රිත අතුරු මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය මතුවී ඇති බවයි.