26 C
Colombo
Friday, December 8, 2023

ක්වීන් එළිසබෙත් නෞකාව කොළඹ වරායට

සුඛෝපභෝගී මගී නෞකාවක් වන ක්වීන් එළිසබෙත් නෞකාව අද (14) උදෑසන කොළඹ වරාය වෙත සේන්දු වී තිබේ.

ඕමානයේ සිට පැමිණි මෙම නෞකාව මගීන් 1930 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 953 දෙනෙකුගෙන් සමන්විතයි.

මෙම නෞකාව අද (14) රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත අතර දින හතරක් තුළ මෙරටට පැමිණි 04 වන මගී නෞකාව මෙය වීම විශේෂත්වයකි.

Latest

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ...

නිර්වින්දනයෙන් පසු දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් සත්වයෙක් ජීවිතක්ෂයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්වයින් දෙදෙනාගෙන් එක් සතෙකු...

දහස් ගණන් පලස්තීනුවන් ජීවිත බේරා ගැනීම සඳහා රෆා දේශසීමාවට

ගාසා තීරයේ තැනින් තැන ඇති වන දරුණු සටන්වලින් බේරීම...

පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ පළාත්වල අද (08) සවස 1.00 න් පමණ...

Don't miss

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

ගුරු වැටුප් විෂමතාවය විසඳන්න මුදල් නැහැ – සුසිල්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මූලික අවශ්‍යතා සඳහා මුදල් වෙන් කළ පසු...

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ පාතාල නායක 'අංගොඩ ලොක්කාගේ' බිරිඳ...

නිර්වින්දනයෙන් පසු දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් සත්වයෙක් ජීවිතක්ෂයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්වයින් දෙදෙනාගෙන් එක් සතෙකු ඊයේ (07) පස්වරුවේ මිය ගොස් තිබෙනවා. එම සත්වයාගේ පාදයක ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා...

දහස් ගණන් පලස්තීනුවන් ජීවිත බේරා ගැනීම සඳහා රෆා දේශසීමාවට

ගාසා තීරයේ තැනින් තැන ඇති වන දරුණු සටන්වලින් බේරීම සඳහා දස දහස් ගණන් පලස්තීනුවන් රෆා දේශසීමාව වෙත පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here