― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකිඹුලා ඩැහැගත් දරුවාගේ සිරුර හමුවෙයි

කිඹුලා ඩැහැගත් දරුවාගේ සිරුර හමුවෙයි

කැලණි ගං තොටුපොළේදී කිඹුලෙකු විසින් ඩැහැගත් දස හැවිරිදි දරුවාගේ සිරුර හමුවී තිබෙනවා.

පොලීසිය පැවසුවේ අඹතලේ ජල පවිත්‍රාගාරය අසළ තිබී මෙම සිරුර සොයාගත් බවයි.

මෙලෙස අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණේ කඩුවෙල, වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචි දිස්න ප්‍රබෝද් නම් 09 හැවිරිදි දරුවෙකි.

කඩුවෙල වැලිවිට ශාන්ත මරියා විද්‍යාලයේ 5 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ඔහු දිය නෑමට ගොස් තිබුණේ සිය මිත්තණිය සහ බාල සහෝදරයාද සමඟයි.