― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවිශ්ව බුද්ධ යළි රිමාන්ඩ්

විශ්ව බුද්ධ යළි රිමාන්ඩ්

‘විශ්ව බුද්ධ’ නමින් පෙනී සිටි චීවරධාරියා ලබන 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහු අද (24) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එම නියෝගය ලබා දී ඇත්තේ.

සැකකරු ලබන 29 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්ව බුද්ධ අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.