ජනප්‍රිය ඉන්දීය නිළි පූනම් පාණ්ඩේ අද (02) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඇය මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගොස් ඇති බවයි.
මියයන විය ඇය 32 හැවිරිදි වියේ පසු වූ ඇය 2013 වසරේදී නාෂා චිත්‍රපටයේ රංගනයට එක්වෙමින් බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වුණා.


