― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeNewsBusinessරත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

ඊයේ (12) දිනයට සාපේක්ෂව අද (13) දිනයේදී රත්තරන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 22 රන් පවුමක් රුපියල් 164,000ක්, කැරට් 24 රන් පවුමක් රුපියල් 178,900ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 156,550ක් ලෙසයි මිල දැක්වෙන්නේ.