27.6 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessඩොලරයේ අගය ඉහළට

ඩොලරයේ අගය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) මුදල් විනිමය අනුපාතිකය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 299.00ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 308.48ක් ලෙසත් වාර්තා වනවා.

පසුගිය දිනවලට සාපේක්ෂව ඩොලරයේ අගය වැඩි වශයෙන් උච්චාවචනය වී තිබීම විශේෂත්වයකි.