― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeVideoරන්ජන් රාමනායක බෑන්ඩ් එකටත් බැනලා යන්න ගිය මේ වැඩේනම් කැතයි

රන්ජන් රාමනායක බෑන්ඩ් එකටත් බැනලා යන්න ගිය මේ වැඩේනම් කැතයි

#Ranjanramanayake #Music

විශ්වාස කරනවානම් කරපල්#ලා නැත්නම් මට වැඩකුත් නෑ..
මම කියන්නේ තිත්ත ඇත්ත,මට ඔය ශෝ එකට ආරාධනා කළේ මාසෙකට විතර කලින්,ඒක ෆේස්බුක් එකෙත් ගියා,මම එනවා කියලා බෑන්ඩ් එක දන්නෑ කියන්නේ බොරුවක්,බෑන්ඩ් එක කිව්වලු,ඒ අය විජය කුමාරතුංග මහත්තයාගේ,ජෝතිපාලගෙත්,මගෙත්,එක සින්දුවක්වත් දන්නෙ නෑ කියල,මම ස්ටේජ් එකට ආපු ගමන්,බෑන්ඩ් එක බැහැලා පස්සට ගියා,ඊට පස්සේ එකා දෙන්නා හිමිට ඇවිල්ලා instrument අතට ගත්තා,මගේ සින්දු වලට සවුන්ඩ් එක off කලා,ගාල්ලේ එතන වුන සිද්ධිය මුළු ජනතාවම දැක්කා,රන් සමනල ජෝඩුව සින්දුව,ලංකාවේ ඕන ම බැන්ඩ් එකක් දන්නවා,දඟගේ දඬුවම් සින්දුව දන්නවා,මම එනවා කියලා මේ බෑන්ඩ් එක දන්නවා,බොරු කමෙන්ට් ගොඩක් තිබුන හින්දයි,ඇත්ත කතාව කිව්වේ,විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා,නැත්නම් මට වැඩකුත් නෑ…මං මේ බෑන්ඩ් එක එක්ක තරහ නෑ,නමුත් ලංකාවේ බෑන්ඩ් එකක් උනාම,ලංකාවේ නිතරම ඇහෙන සින්දු,පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලාගෙන තිබුනොත් හොඳයි,බොහොම ස්තූතියි,එදා උණු සිද්ධිය ගැන,රසික ජනතාවගෙන් සමාව ඉල්ලනවා,ජය වේවා,

උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News