― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeArtශාරුක් ඉන්දියාවේ ධනවත්ම නළුවා වෙයි

ශාරුක් ඉන්දියාවේ ධනවත්ම නළුවා වෙයි

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබෙනවා.

ෆෝබ්ස් සඟරාවේ වාර්තාවලට අනුව ශාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300ක්.

ඔහු එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවේ ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවට සල්මන් ඛාන්, අමීර් ඛාන්, අක්ෂේ කුමාර් ද ඇතුළත් වී සිටිනවා.