― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsදකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (24) පැවති තරගයෙන් ජය ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව අවසන් පූර්ව වටයට පිවිසීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

කොදෙව්වන් පරාජය කරමින් දකුණු අප්‍රිකාව මෙම තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 03කින් ජයගත් අතර ඒ අනුව ඉන්දීය කොදෙව්වන්ට මෙවර 20-20 ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවනවා.

ඒ අනුව Group 1 කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සමඟ එංගලන්තය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටිනවා.