― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsජනපති අද ජාතිය අමතයි

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) ජාතිය ඇමතීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය අද (26) රාත්‍රී 8 ට සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න පැවසීය.