28 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපති අද ජාතිය අමතයි

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) ජාතිය ඇමතීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය අද (26) රාත්‍රී 8 ට සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න පැවසීය.