― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsනැගී එන මුදල් ඒකක අතර ශ්‍රී ලංකා රුපියල ඉදිරියටම

නැගී එන මුදල් ඒකක අතර ශ්‍රී ලංකා රුපියල ඉදිරියටම

නැගී එන රටවල මුදල් ඒකක අතින් ශක්තිමත්ම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙනවා.

පසුගිය මාස හයක කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 6කට වඩා අතිප්‍රමාණය වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

Bloomberg දත්ත වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්ථාන රුපියල සහ රුසියානු රූබල් ද ශක්තිමත් වී ඇති බවයි.