― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsපාරින්ද වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

පාරින්ද වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජය රාජරත්නම්ගේ නිල කාලය පසුගිය 26 වැනිදා අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු විය.

ඒ අනුව වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණා.