― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsපොහොට්ටුවට කඩේ ගිය මහින්ද එජාපයට

පොහොට්ටුවට කඩේ ගිය මහින්ද එජාපයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වූ ඔහු මැද කොළඹ ආසනයේ කලාප සංවිධායකවරයෙකු ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.