― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsසබ්‍රි - ජපාන විදේශ ඇමතිනිය හමුවෙයි

සබ්‍රි – ජපාන විදේශ ඇමතිනිය හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හා ජපාන විදේශ කටයුතු අමාත්‍ය Kamikawa Yoko මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.

ජපන් විදෙස් කටයුතු අමාත්‍යාංශයේදීයි මෙම ද්විපාර්ශ්වික හමුව පවත්වා ඇත්තේ.

එහිදී මානව සම්පත් සංවර්ධන වැඩසටහන සඳහා ජපන් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම පිළිබඳව අවබෝධතා ලිපි හුවමාරු කර ගැනීම ජපාන විදෙස් කටයුතු අමාත්‍ය Kamikawa Yoko මහත්මිය සමඟ සිදුකෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ජපානයේ සිව්දින නිල සංචාරයක නිරත වී සිටිනවා.