― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeNewsAccident25 දෙනෙක් රෝහලට යැවූ මාදම්පේ රිය අනතුර

25 දෙනෙක් රෝහලට යැවූ මාදම්පේ රිය අනතුර

හලාවත – කොළඹ මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් 25 දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

මාදම්පේ පොලීසිය පැවසුවේ ලංගම බස් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අද (04) පෙරවරුවේ මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.