31 C
Colombo
Tuesday, March 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇති බව ලංකා සතොස ආයතනය පවසනවා.

ඒ අනුව මුංඇට කිලෝවක් රුපියල් 998ක් ලෙසත්, ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 205ක් ලෙසත්, රතු සීනි කිලෝවක් රුපියල් 375ක් ලෙසත්, සුදු සීනි කිලෝවක් රුපියල් 263ක් ලෙසත් මිල පහළ දමා තිබෙනවා.

එම නිවේදනය පහතින්,