23.9 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළට

උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළට

අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට මෙම දීමනාව ලබාදීමට නියමිතය.

විභාග දෙපාර්තමේන්තුව සහිත අනුකමිටුවේ නිර්දේශයට අනුවයි අධ්‍යාපන අමාත්‍යාංශය මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය සඳහා යොමු කර ඇත්තේ.