― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඑංගලන්තයේ පිහි ඇනුමක් - ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

එංගලන්තයේ පිහි ඇනුමක් – ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

උතුරු එංගලන්තයේ, සවුත්පෝර්ට් හි නර්තන වැඩසටහනක් අතරතුර එල්ල වූ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිහි ඇනුමෙන් තවත් පුද්ගලයින් 9 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

කෙසේනමුත් ඉන් හය දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

අදාළ පිහි ඇනුම සිදුකළ 17 හැවිරිදි පිරිමි ළමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.