― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsරජයේ මුද්‍රණාල සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

රජයේ මුද්‍රණාල සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව වාර්තා වනවා.

රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ පැවසුවේ අගෝස්තු මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මුද්‍රණාල සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බවයි.

කෙසේනමුත් අගෝස්තු මස 01 වැනිදා සිට අගෝස්තු 15 වැනිදා දක්වා කාලය තුළද නිවාඩු ලබාගත හැකි වන්නේ පූර්ව අනුමැතියකින් පමණක් බවයි ඇය අවධාරණය කළේ.