31 C
Colombo
Tuesday, March 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පසුගිය 22 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ද ලබා දුන්නා.

මෙම ගැසට් පත්‍රය අනුමැතිය සඳහා ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.