ජපානයේ අද (08) ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානයේ දකුණු ප්‍රදේශයට බලපෑ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇති බවයි.
මේ හේතුවෙන් එරට කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.