24 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරජයේ රෝහල්වල ඖෂධ හිඟයක්

රජයේ රෝහල්වල ඖෂධ හිඟයක්

රජයේ රෝහල්වල මේ වන විට ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව පනත් කෙටුම්පත් නවයක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

හිඟව පවතින ඖෂධ ඇනවුම් කර ඇති අතර ඒවා ලැබෙමින් පවතින බවත් හිඟ ඖෂධවලට ආදේශක ඖෂධ පවතින බවත් ඔහු අවධාරණය කළා.