28.4 C
Colombo
Friday, June 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරට වැටුණු හැමවෙලේම ගොඩදැම්මේ රනිල් විතරයි

රට වැටුණු හැමවෙලේම ගොඩදැම්මේ රනිල් විතරයි

ඉතිහාසයේ පවා රට කඩාවැටුණු සෑම අවස්ථාවකදීම රනිල් වික්‍රමසිංහ රට භාරගත් බව එක්සත් ජාතික නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (08) රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය නායකවරයා කියා සිටියේ ඉතිහාසයේ පවා ආර්ථිකය කඩා වැටී තිබුණ සෑම මොහොතකදීම රනිල් වික්‍රමසිංහ මහතා නොබියව ආණ්ඩුව භාරගත් බවත් ඔහු එලෙස රට භාරගෙන සෑම අවස්ථාවකදීම රට ගොඩගත් බවත්ය.