23.9 C
Colombo
Tuesday, June 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපතිගේ පස් වැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න

ජනපතිගේ පස් වැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පස්වැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරිශ්‍රයේ දී එළිදැක්වුණා.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය ථේරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාස්වර සමාජයක් කරා, මව්බිම දිනවමු, එකමුතු ශ්‍රී ලංකා යනුවෙන් කොටස් 05කින් යුක්ත වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පහතින්,

https://drive.google.com/file/d/1SvbLlMcyMqRidTxFh55ACtbjxqwp63sC/view