― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsඋදයංග වීරතුංගට ඇප

උදයංග වීරතුංගට ඇප

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අද (17) ඇප මත නිදහස් කර තිබේ. නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නිදහස් කිරීමේ නියෝගය ලබා දී ඇත.
උදයංග වීරතුංග මහතා රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් යටතේ නිදහස් කර තිබේ. ඔහු අසල්වැසියෙකුට පහර දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විසින් පැවැත්වූ පරීක්ෂණයකින් අනතුරුව පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන්පසු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.