31.7 C
Colombo
Monday, December 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබීඩි කොල රට වටේ බෙඳපු පුද්ගලයෙක් පොලිස් දැලේ

බීඩි කොල රට වටේ බෙඳපු පුද්ගලයෙක් පොලිස් දැලේ

දුන්ගල්පිටිය පොලිස් වසමේ කැපුන්ගොඩ ප්‍රදේශයේදී දුන්ගල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සැකකටයුතු ලොරියක් පරීක්ෂා කර තිබුණා.
එහිදී තීරුබදු රහිතව මෙරටට රැගෙන විත් තිබූ බීඩි කොල කිලෝ 1943 ක් සමග ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව පිටිපන ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.