world

පාප් වහන්සේ බන්ධනාගාරගත කාන්තාවන්ගේ පා සෝදයි

ඊයේ (28) මහා බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සමගාමීව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ බන්ධනාගාරයක කාන්තාවන් 12 දෙනෙකුගේ පාද දෝවනය කර තිබෙනවා. මහ බ්‍රහස්පතින්දා වාර්ෂික දේව මෙහෙය අතරතුර පාප් වහන්සේ විසින් කාන්තාවන් 12...

දකුණු අප්‍රිකාවේ බස් රථ අනතුරක් – 45ක් ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ මාරක බස් රථ අනතුරක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බොට්ස්වානාහි, ගැබොරෝන් අගනුවර සිට දකුණු අප්‍රිකාවේ මොරියා නගරය දක්වා ගමන් කළ බස් රථයක්...

ක්‍රිප්ටෝ රජුට වසර 25ක සිර දඬුවමක්

ඇමරිකානු අධිකරණයක් විසින් Crypto රජු ලෙස සැලකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ සමාගමේ ගනුදෙනුකරුවන්...

ඩාලි නෞකාවේ ඉන්ධන ජලයට එක්වීමේ අවදානමක්

පසුගියදා අමෙරිකාවේ බැල්ටිමෝර් වරායේ සිට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්වූ ඩාලි නෞකාවෙන් ඩීසල් ගැලුම් මිලියන 1.8ක් පමණ ජලයට කාන්දු වීමේ අවදානමක්...

හමාස් නායක අද ඉරානයට

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ අද (26) ඉරානය බලා පිටත්ව යෑමට නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරාන බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ඔහු ඉරානය බලා...

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පාලමේ ගැටී අනතුරක්

ඇමෙරිකාවේ බැල්ටිමෝ නගරයේ පැටප්ස්කෝ ගංගාව හරහා ඉදිකර තිබූ පාලමේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් අද (26) අලුයම දරුණු අනතුරක් සිදු වුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම...

ගාසා තීරයේ සටන් විරාම යෝජනාව සම්මතයි

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ඉල්ලූ යෝජනාව සම්මත කරගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සියලු ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි...

නිවසට පැමිණෙමින් සිටි දරුවා උස්සා ඝාතනය කරලා

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තානේ ප්‍රදේශයේදී 9 හැවිරිදි පිරිමි ළමයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ඉරිදා මුස්ලිම් පල්ලියේ සවස...

මොස්කව් ප්‍රහාරයට අදාළ නඩු විභාගය ඇරඹේ

රුසියාවේ මොස්කව් හි ප්‍රසංග ශාලාවකට ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් 137 දෙනෙකු ඝාතනය කිරීමට අදාළ නඩු විභාගය ඊයේ (24) ආරම්භ කෙරුණා. එහිදී සැකකරුවන් තිදෙනෙකුගේ ඇස් බැඳ...

ඇපල් සමාගමට එරෙහිව නඩුවක්

ස්මාට්ෆෝන් වෙළඳපොළ ඒකාධිකාරී කිරීම සම්බන්ධයෙන් ලෝක ප්‍රකට ඇපල් සමාගමට එරෙහිව විශ්වාසභංග නඩුවක් ගොනු කර තිබෙනවා. ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව සහ ප්‍රාන්ත 15ක් එකතුවයි මෙම නඩුව ගොනු...

ඕස්ට්‍රේලියාව ශිෂ්‍ය වීසා නීති දැඩි කරයි

ඕස්ට්‍රේලියානු රජය විසින් මේ සතියේ සිට විදෙස් සිසුන් සඳහා දැඩි වීසා නීති ක්‍රියාත්මක කිරීම අරඹා තිබෙනවා. ඒ අනුව ලබන සෙනසුරාදා සිට ශිෂ්‍ය සහ උපාධි වීසා...