News

මෙරට කම්මැලියන්ගේ වැඩිවීමක්

වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීම සඳහා සතියකට විනාඩි 150ක්වත් ව්‍යායාම කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (17) පැවති මාධ්‍ය...

තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළි වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව තහවුරු වී තිබෙනවා. ඔහුගේ දේහය සම්බන්ධයෙන්...

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත ගැසට් කෙරේ

විදුලි බල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත මීට පෙර...

පාසල්වලට ගොඩක් දේවල් නැති වුණේ දේශපාලඥයෝ නිසා

මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් සංචාරක කර්මාන්තය ඉදිරියට යමින් විදේශිකයන් විශාල ප්‍රමාණයක් අප රටට එන්නට පටන් ගෙන ඇති මොහොතක මේ රජය විදේශිකයන්ගේ වීසා ගාස්තුව හිටි...

අඟහරු වෙත යාමට සැරසෙන අපේ පියුමි

අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා නාසා ආයතනය ප්‍රමුඛ කණ්ඩායමක පෙර පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ පියුමි විජේසේකර තෝරාගෙන ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හූස්ටන් හි ජොන්සන්...

මහ සයුර මැද මෙලොව එළිය දුටු බිළිඳා

යාපනය, නයිනතිව් ප්‍රදේශයේදී කාන්තාවක් මුහුදේදී දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා. නයනතිව් ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (17) ප්‍රසව වේදනාව හේතුවෙන් නයනතිව් දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර...

සේවයට වාර්තා නොකළ හමුදා සෙබළුන්ට පොදු සමා කාලයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ...

වැවිලි සංස්ථාවේ EPF, ETF ගැන දැනුම්දීමක්

රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවය කරන සේවකයන්ගේ නොගෙවූ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් (EPF/ETF) ගෙවීම පිළිබඳ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට...

අපි කෙටි පණිවිඩ එවන්නේ නැහැ – රැවටෙන්න එපා

තම දෙපාර්තුමේන්තුව මගින් පාරිභෝගිකයන් හට දෙස් විදෙස් පැකේජ ලැබුණු බවට දන්වා කෙටි පණිවිඩයක් නොඑවන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වා...

හිරුණිකාට නොතීසි

අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මැයි මස 08 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු...

සිරිල් ගාමිණී පියතුමන් යළි CID යට කැඳවයි

සිරිල් ගාමිණී පියතුමා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කරුණු විමර්ශනය කිරීම සඳහායි ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ...