26.7 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසදාකාලික වර්තමානයද ? අනාගතවාදී සිහිනයද?

සදාකාලික වර්තමානයද ? අනාගතවාදී සිහිනයද?

සදාකාලික වර්තමානයද ? අනාගතවාදී සිහිනයද?“ යන තේමාවෙන්
එළඹෙන මැතිවරණ කාලය හා ජනතාව මුහුණ දෙන අභියෝග හමුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ස්ථාවරයන් හා ක‍්‍රියාමාර්ග පැහැදිලි කරමින් විශේෂ සම්මන්ත‍්‍රණයක් 2019.08.06 දින සවස කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්විණි.