Hot News

කෙහෙළියට අදත් ඇප නැහැ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනා අද (12) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔවුන් ජුලි මස 25 වැනිදා දක්වා රක්ෂිත...

පාරින්ද නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

පාරින්ද රණසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මෙරට 49 වැනි නීතිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. පාරින්ද රණසිංහ නීතිපති ධුරයට පත් කිරීමට ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ...

සිර මැදිරියේදී පොලිස් නිලධාරීයෙකුට රැඳවියෙක් පහර දීලා

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට පසුගියදා බන්ධනාගාර ගත කළ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්නැයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරීන් බන්ධනාගාර මූලස්ථානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එලෙස...

එක්සත් අරාබියේ කාන්තා ක්‍රිකට් පිළ දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (12) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 2024 කාන්තා ආසියානු ක්‍රිකට්...

නෙදර්ලන්තයෙන් ගෙනා පොලිස් සුනඛයින් පැටවුන් බිහි කරයි

පසුගියදා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිල සුනඛ කොට්ඨාසය වෙත නෙදර්ලන්තයේ සිට ආනයනය කළ නිල සුනඛයින්ගෙන් ගැබ්බර ගැහැනු සුනඛයින් දෙදෙනකු පැටවු ප්‍රසූත කර තිබෙනවා. එලෙස ආනයනය...

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...

අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

වර්ජනය අවසන් වුවද අද (12) දිනයේදී කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු වී තිබෙනවා. දුම්රිය වර්ජනය අවසන්වීමෙන් පසු එම දුම්රිය ධාවනයට අවශ්‍ය දුම්රිය කට්ටල ගමන් ආරම්භ කෙරෙන...

බූස්සේ හදිසි මෙහෙයුමකදී දුරකථන 05ක් සොයා ගැනේ

බූස්ස බන්ධනාගාරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන 05ක්, චාජර්, ඩේටා කේබල්, සිම් කාඩ්පතක් ඇතුළු උපාංග රැසක් සොයාගෙන තිබෙනවා. බන්ධනාගාර උපක්‍රමික බලකාය, බන්ධනාගාර මෙහෙයුම් හා...

ලෝකෙම තරු එකම තැනක පායන අම්බානි විවාහය අදයි

ඉන්දියාවේ ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ කනිටු පුත් ආනන්ත් අම්බානි, රාධිකා මර්චන්ට් විවාහය අද මුම්බායි හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතයි. මෙම විවාහ උත්සවයට අදාළ...

නේපාලයේ නායයෑමක් – 66 දෙනෙක් අතුරුදන්

නේපාලයේ අධිවේගී මාර්ගයක සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 66 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් අතුරුදන්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අධිවේගී මාර්ගයේ ගමන් ගත් බස් රථ දෙකක් මතට...

නගර සභාවේ බවුසරයට පදිකයින් දෙදෙනෙක් යටවෙයි

සුදු ඉර මතින් පාර මාරු වූ පදිකයින් දෙදෙනෙක් අද (12) නුවරඑළිය මහ නගර සභාවේ ගලි බවුසරයකට යට වී බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ...