30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅල්ලස් ගැනිමට තැත්කල කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කොටු...

අල්ලස් ගැනිමට තැත්කල කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කොටු…

රද්දොලුව නිවාස සංකිර්ණය තුල පිහිටි ක්‍රීඩා පිටිය තුල ළමා විනෝද සැනකෙලියක් පැවැත්වීමට ක්‍රීඩා පිටිය වෙන්කර ගැනිම සදහා පැමිනි සැනකෙලි භාරකාරුගෙන්..

කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිරාජ් නිශාන්ත ගුණසේකර රු.125000 අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර..

ඒ පිලිබඳව කටාන ප්‍රාදේශීය සභාවේ ක්‍රීඩා කමිටු සභාපති වන මාහට ලද පැමිනිල්ලට අනුව සොයා බැලිමේදී…

එම කරුණු සත්‍ය බවත් .. වැඩිදුර සොයා බැලිමේදි මන්ත්‍රී වරයා විසින් රු. 125000 අල්ලස් මුදලින් රුපියල් 50000 මුදලක් ලභා ගැනිමට පැමිනි මොහොතේ වීඩියෝ පටිගත කර ගැනිමටත් , එම වංචාව වලක්වා ගැනිමටත් මාහට හැකි විය.

කටාන ප්‍රාදේශීය සභාවේ ඉහල සිට පහල දක්වා සමහරක් ජනතා නියොජිතයන් ,,
වංචා දුෂන වලට යොමු වී ඇති බවට නිරන්තර චෝදනා එල්ල වන අතර මේ පිලිබදව කඩිනම් පරික්ෂණ සිදු කලයුතු බවට මාගෙ අදහසයි….

Manju Katiyala