27.2 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආරාධනා කලොත් එජාපයේ නායකත්වය භාර ගන්නවා#mangala

ආරාධනා කලොත් එජාපයේ නායකත්වය භාර ගන්නවා#mangala

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගන්නා මෙන් ඉල්ලීමක් කළහොත් සලකා බලන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඔහු පවසන්නේ තමා කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වීමට කටයුතු නොකළ බවය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (10) පෙනීසිටිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සදහන් කළේය.