25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"මමයි අම්මයි තාත්තයි " දොරට වැඩුම 22 දා

“මමයි අම්මයි තාත්තයි ” දොරට වැඩුම 22 දා

Author(s): 
නලින් දිල්රුක්ෂ
ළමා උපදේශනය පිළිබඳ මනෝ චිකිත්සකයකු,පෞරුෂවර්ධන සහ නායකත්ව පුහුණු උපදේශකයකු වන උදයා දේවාමුල්ල මහතා විසින් රචිත ,”මමයි අම්මයි තාත්තයි ” කෘතිය ජනගත කිරීම සැප්තැම්බර් 23දා පෙ.ව. 09 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කෙරේ. 
 
ළමා මනසේ ඇති අසිරිය මව්පිය ,වැඩිහිටියන් හදුනාගතයුත්තේ කෙලෙස ද යන බවත්, මාපිය- දූදරු සබඳතා ජීවිත සහනයෙන් පුරවන්නේ කෙසේද යනබවත් කතා මාලාවක් ඔස්සේ පාඨකයා වෙත නිර්මාණශීලීව ගෙන ඒම මේ කෘතියෙන් ඉටු කෙරේ.
 
ප්‍රායෝගික වටිනාකමින් යුක්ත දේශන සහ ක්‍රියාකාරකම් සහිත දොරට වැඩුමේ අවස්ථාවේ දෙපැයක සතුට සහ සහනය විඳීමට ඔබ ඔබේ පවුලේ අය සමඟින් සහභාගී වන්නැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ජපුර මිත්‍රත්ව සංගමය ඇරයුම් කරයි.
 
“මමයි අම්මයි තාත්තයි ” එළිදැකීමේ දෙහෝරාව සංවිධානය කෙරෙන්නේ “ජපුර මිත්‍රත්ව සංගමය විසිනි.