අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉකුත් ජුලි මස සිට 09 ගුණයකින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය පෙබරවාරි මාසයට පසු එරට කොරෝනා ආසාදිතයින් රෝහල් ගත කිරීමේ අනුපාතය ද වැඩිවී ඇතැයි සදහන් වේ.
මේ අතර ෆ්ලොරීඩාහි අපජලය තුළ කොරෝනා වෛරසය වර්ධනය වී ප්‍රාන්තය පුර පැතිරයාමේ ඉහළ අවදානමක් හට ගෙන ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී ඇත.
මේවන විට ඩෙල්ටා ප්‍රභේදය රට තුළ සීග්‍ර ව්යාප්තිය් පෙන්නුම් කරනු ලැබේ.