26.7 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්කේට්බෝර්ඩිං ක්‍රීඩාවේ ළාබාලම රන් පදක්කම්ලාභිනිය ජපානයේ මොමිජි

ස්කේට්බෝර්ඩිං ක්‍රීඩාවේ ළාබාලම රන් පදක්කම්ලාභිනිය ජපානයේ මොමිජි

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට එකතු වූ නවතම ක්‍රීඩාව ස්කේට්බෝර්ඩිං වන අතර මේ ක්‍රීඩාවේ පදක්කම්ලාභීන් අතර ප්‍රමුඛත්වය ඉසිලුවේ ගැටවර ගැටවරයන්ය. මාර්ගයේ සහ ක්‍රීඩාංගණයේ පැවැති කාන්තා තරගවලින් මේ බව කැපී පෙනෙ6න්නට විය. ජපාන කණ්ඩායමේ ළාබාලම රන් පදක්කම්ලාභිනිය වූයේ මේ ක්‍රීඩාවෙන් රන් පදක්කමක් දිනාගත් මොමිජි නිෂියාය. ජපානයේ ඔසාකාවල උපන් ඇයගේ වයස අවුරුදු 13කි.